ගංවතුර සමඟ පාකිස්ථානයේ රෝග බිය පැතිරේ

පාකිස්ථානයට බලපෑ දරුණු ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වූ පන්ජාබ් පළාත තුළ බෝවන රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ දරුවන් අතර බහුලව එවැනි රෝග ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

නවතම වාර්තා අනුව පන්ජාබ් පළාතේ ප්‍රදේශ කිහිපයක ළමුන් අතර උණ සහ පාචන රෝග වාර්තා වී ඇති බවත් පැවසෙනවා.

පළාත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ ජීවිත ආරක්ෂා කරගැනීමට සහ රෝග පැතිරීම වැළැක්වීම සඳහා ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල වෛද්‍ය කඳවුරු පුළුල් කිරීමට උපදෙස්දී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22