පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේ

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකබලා ගැනීමේ හැකියාව අද (07) දිනයේ පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

ඒ, අනුව අද (07) රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වා කාලය තුළ මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවයි මහාචාර්යවරයා පැවසුවේ.

පූර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම අද (07) රාත්‍රී 11.01 සිට හෙට (08) අලුයම 12.22ක් දක්වා කාලය තුළ සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වනු ඇති.

යළිත් මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලාංකිකයින්ට දැකගැනීමට හැකියාව හිමිවන්නේ 2028 වසරේදී බවයි මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
මගේ තාත්තා DIG - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41
Video thumbnail
එකපාරටම රාවණා ඇල්ලේ වුණ දේ.. හැමෝම පුදුම වෙයි
01:44
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22