වසර 140ක් පැරණි දුම්රියක අනතුරකින්, 15 දෙනෙකුට දිවි අහිමි වෙයි

පෘතුගාලයේ අගනගරය වන ලිස්බනයේ, ග්ලෝරියා ෆිනිකුලර් දුම්රිය ගමන යනු වසර 140ක් පමණ පැරණි ලෝකයේ ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමි දුම්රිය ගමන්මඟක් වනවා.

ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් මෙම දුම්රිය ඊයේ (03) පස්වරුවේ පීලිපැනීමට ලක්වීමෙන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම එම අනතුරෙන් තුවාල ලැබූ තවත් 18 දෙනෙක් රෝහල් ගත කර ඇති අතර, රෝහල් ගතකර සිටින පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පැවසෙන්නේ.

සවස 04:05 ට පමණ සිදු වූ මෙම අනතුරින් මියගිය අය අතර විදේශිකයන් ද සිටින බව බලධාරීන් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

පෘතුගාල රජය විසින් මෙම අනතුර පදනම්ව ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍යන්හි වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පච රැළ මාතෘ භූමියෙන් තුරක් කරන්න දෙයි හාමුදුරුවනේ - ගොවියෝ කුපිත වී ආණ්ඩුවට පොල් ග#යි
03:42
Video thumbnail
නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට ආණ්ඩුවට දරාගන්න බැරිවෙලා - ජනප්‍රියම නායකයා තමයි නාමල්
03:50
Video thumbnail
මාලිමාව හොඳයි, දැන් සනීපයි ද ඔයාට..?
05:03
Video thumbnail
මාංචු දාගෙන අධිකරණයට ඇවිත් ඇප අරගෙන ගෙදර ගිය චරිත් - ගැම්මට වාහනයට නැගලා යන හැටි
01:44
Video thumbnail
ගම්මන්පිලට රහසිගතව ලැබුණ කථානායකට විරුද්ධ සාක්ෂි - ලිඛිත සාක්ෂි 10ක් ලැබුණා
06:06
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර
01:36
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර - "දිව්‍යලෝකෙන් ආ දෙවිවරුන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්"
02:28
Video thumbnail
CIDය ඉස්සරහා ලාල් යකා නටයි - නිකන් ඇවිල්ලා කාලය කන්න එපා
07:31
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධවෙන හැමෝම එකෝ සැකපිට නැත්තම් ඇපපිට - ජනපති අධිකරණයට අල්ලස් දෙනවා ?
11:02
Video thumbnail
අධිකරණයට බලපෑමක් වෙන්නේ නෑ - ඒක බොරු කතාවක්
05:05