කොල්ලුපිටිය පෞද්ගලික රෝහලකින් පැන්න කොරෝනා ආසාදිතයා හමුවෙයි.

කොල්ලුපිටිය පෞද්ගලික රෝහලකින් පළාගිය කොරෝනා ආසාදිත පුද්ගලයා දමන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා