ශ්‍රී ලංකාවට එරෙහිව ජය සොයන සිම්බාබ්වේ සංචිතය මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර එක්දින තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රේග් අර්වින්ගේ නායකත්වය යටතේ සිම්බාබ්වේ පිළ ශ්‍රී ලංකාව එරෙහිව තරග වැදීමට නියමිතයි.

සිම්බාබ්වේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවෙක් සහ කඩුලු රකින්නෙක් වන බ්‍රෙන්ඩන් ටේලර් 2021 වර්ෂයේදී ජ්‍යාත්‍යන්තර පිටියෙන් තමන් සමුගන්නා බව නිවේදනය කළත් ඔහු මෙවර ශ්‍රී ලංකාවට එරෙහි ජාතික සංචිතයට එක් වී තිබෙනවා.

බ්‍රෙන්ඩන් ටේලර් නැවතත් මෙලෙස ජාතික කණ්ඩායමක් සමඟ එකතු වන්නේ 2021 වර්ෂයට පසුවයි.

මෙම වසරේ සිම්බාබ්වේ ක්‍රීඩා කළ අවසන් එක්දින තරගාවලිය වූ අයර්ලන්තය සමඟ පැවති තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන ලද ටෝනි මුන්යොංගා, ක්ලයිව් මදන්ඩේ, බ්‍රැඩ් එවන්ස් සහ නවක වේග පන්දු යවන්නෙක් වන අර්නස්ට් මසුකු ද කණ්ඩායම සමඟ එක් වී සිටිනවා.

තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 29 වැනිදා හරාරේ ක්‍රීඩාංගනයේ ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?