හම්බන්තොට ලුණු ලේවායේ ට්‍රැක්ටර් රථයක් පෙරළී රියදුරු මරුට

හම්බන්තොට ලුණු ලේවාය පරිශ්‍රයේ ට්‍රැක්ටර් රථයක් අනතුරට ලක්ව එහි රියදුරු මියගොස් තිබෙනවා.

ලුණු පාත්තිවල සිට ලුණු ප්‍රවාහනය කරනු ලබන ට්‍රැක්ටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අද (25) උදෑසන ලේවායේ ඇලකට පෙරළී ගොස් මේ අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ට්‍රැක්ටර් රථයට යටවී එහි රියදුරු මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තිදරු පියෙක්.

හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59