කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා
ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී රත්නපුර ,කුරුවිට ,කිරිඇල්ල ,අයගම ,හා ඇලපාත යන ප්‍රදේශවල පහත්බිම් වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වැඩිදුරටත් නිවේදනය කරනවා

?