20%ක එක්සත් ජනපද තීරු බද්ධ අද සිට බලාත්මකයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු අද (07) සිට බලාත්මක වනවා.

ඒ, අනුව එක්සත් ජනපදය විසින් විසින් ශ්‍රී ලංකාවට 20%ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 02 වනදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට 44%ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අනතුරුව ශ්‍රී ලංකා රජයේ සහ ඇමරිකා වෙළෙඳ නියෝජිත ආයතනය අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එය 30%ක් දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබුණා.

එලෙස 30%ක් දක්වා අඩුකරගත් තීරු බදු ප්‍රතිශතය තවත් අඩුකර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ අතර, එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 20%ක් දක්වා එම තීරු බදු අඩු කිරීමට ඇමරිකාව තීරණය කළා.

ශ්‍රී ලංකාවට අමතරව ඇමරිකාව විසින් ලෝකයේ තවත් රටවල් රැස්කට පැන වූ තීරු බදු අද (07) දිනයේ සිට බලාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18