උතුරු ඉන්දියාවේ ගමක් යට කළ මහා ජල කඳ (වීඩියෝ)

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ උත්තර්කාෂි ප්‍රදේශයේ ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් මඩ නායයාමක් සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 04 දෙනේකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මධ්‍ය වාර්තා කරන්නේ තවත් බොහෝ පිරිසක් මෙම සිද්ධියෙන් අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන් වූවන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උත්තරාකන්ඩ් ප්‍රධාන අමාත්‍ය පුෂ්කර් සිං ධාමිට උපදෙස් දී ඇත්තේ විපතට පත් ජනතාවට උපකාර කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලෙසටයි.

ගලවා ගැනීමේ කටයුතු සඳහා ඉන්දු-ටිබෙට් දේශසීමා පොලිසියේ සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මෙම කණ්ඩායම් කාලයට එරෙහිව තරඟ කරමින් සිටින බව ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

පවතින මෝසම් කාලයේදී උත්තරාකන්ඩ් ප්‍රාන්තයට තද වැසි ඇද හැලෙන අතර, හරිද්වාර් හි ගංගා ඇතුළු ප්‍රධාන ගංගා ගංවතුරෙන් පිරී ඉතිරී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

https://twitter.com/Deb_livnletliv/status/1952663562377187404
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
2
+1
1
+1
16
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30