මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මාලදිවයිනේ මාලේ නගරයේ ජනරජ චතුරශ්‍රයේ දී මෙම උත්සවය පැවැත් වෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
2
+1
+1
+1
2





