නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකිරීම සාධනීය පියවරක් – කතෝලික සභාව (වීඩියෝ)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගැනීම සාධනීය පියවරක් ලෙස
ශ්‍රී ලංකා කතෝලික සභාව සලකන බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.

කෙසේ වෙතත් ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාරව අපරාධ නඩු පැවරීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා කතෝලික සභාවේ ස්ථාවරය බවයි මෙහිදී අදහස් දක්වමින් සිරිල් ගාමිණි පියතුමන් වැඩිදුරටත් පැවසුවේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය දී තිබුණා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ප්‍රකාරව ඔහුට එරෙහිව සිදුකළ විනය පරීක්ෂණයේ දී චෝදනා පත්‍රයේ තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු වීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12