අකුණු සැර වැදීමකින් ඇති වූ කම්පනයක් හේතුවෙන් වතු කම්කරුවන් 17 ක් රෝහලේ

කොටගල ඩ්‍රෙටන් තේ වත්තේ සවි කර ඇති දුරකථන රැහන් කුළුණකට අකුණු සැර වැදීමකින් ඇති වූ කම්පනයක් හේතුවෙන් වතු කම්කරුවන් 17 දෙනෙකු අද (23) කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

අද (23) දින උදෑසන 10.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?