නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් තේරීම් ගණයට වැටුණු ඉතිහාසය හා සෞන්දර්යය විෂයයන්

එළඹෙන නව වර්ෂයේ සිට (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්යය විෂයයන් සංඛ්‍යාව 05ක් දක්වා අඩු කර තිබෙනවා.

මීට පෙර තිබූ අනිවාර්‍යයය විෂයයන් 06 අතරින් ඉතිහාසය තෝරා ගත හැකි විෂයයක් බවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 10-11 ශ්‍රේණි සඳහා සිසුන් හට මව්බස, ආගම, ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි විෂයයන් අනිවාර්‍යය විෂයයන් බවට පත් කර තිබෙනවා.

මීට අමතර ව සෞන්දර්‍යය විෂයන් ද තෝරාගැනීමේ විෂයය කාණ්ඩයට එක් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම තීන්දුවට එරෙහිව ගුරු සංගම්, අධ්‍යාපනඥයින්ගෙන් ඇතුළු විවිධ පාර්ශ්ව වෙතින් දැඩි විරෝධයක් ද එල්ල වෙමින් පවතිනවා.

  1. Core subjects be limited to science, technology, English , Mathematics, Sinhalese all other subjects be in co. Curriculum where parents can ,teachers educators can influence to go up in societal needs of Education



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04