එළඹෙන නව වර්ෂයේ සිට (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්යය විෂයයන් සංඛ්‍යාව 05ක් දක්වා අඩු කර තිබෙනවා.
මීට පෙර තිබූ අනිවාර්යයය විෂයයන් 06 අතරින් ඉතිහාසය තෝරා ගත හැකි විෂයයක් බවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 10-11 ශ්‍රේණි සඳහා සිසුන් හට මව්බස, ආගම, ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි විෂයයන් අනිවාර්යය විෂයයන් බවට පත් කර තිබෙනවා.
මීට අමතර ව සෞන්දර්යය විෂයන් ද තෝරාගැනීමේ විෂයය කාණ්ඩයට එක් කර තිබෙනවා.
කෙසේවෙතත් මෙම තීන්දුවට එරෙහිව ගුරු සංගම්, අධ්‍යාපනඥයින්ගෙන් ඇතුළු විවිධ පාර්ශ්ව වෙතින් දැඩි විරෝධයක් ද එල්ල වෙමින් පවතිනවා.














Core subjects be limited to science, technology, English , Mathematics, Sinhalese all other subjects be in co. Curriculum where parents can ,teachers educators can influence to go up in societal needs of Education