කුරුණෑගල ඉදිකළ සූර්ය විදුලි බලාගාරය බලශක්ති ඇමති අතින් විවෘත වෙයි

දේශීය ආයෝජකයින් සූර්ය විදුලිබල ක්ෂේත්‍රයට කරන ආයෝජන දිරිමත් කිරීම රජයේ වැඩපිළිවෙල බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

කුරුණෑගල, හිරිපිටිය ප්‍රදේශයේ අලුතින් ඉදිකළ සූර්ය විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (17) දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දේශීය ආයෝජකයින් සහ සමාගම් මෙරටට ආශීර්වාදයක් ලෙස හැඳින්විය හැකි සූර්ය විදුලිබල ක්ෂේත්‍රයයේ ආයෝජනය කිරීම ඉතා ඉහළින් අගය කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

භූමිය මත සවිකළ සූර්යපැනල පද්ධති ක්‍රමවේදය භාවිත කරන මෙම සූර්ය බලාගාරයෙන් වසරකට ගිගාවොට් පැය 10ක නිෂ්පාදනයක් සිදුකෙරෙනවා.

ඒ, අනුව විදුලි නිෂ්පාදනයට වසරකට ඩීසල් සඳහා වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 3.3ක පමණ විදෙස් විනිමය ඉතිරිකර ගැනීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
2
+1
21
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48