කුරුණෑගල ඉදිකළ සූර්ය විදුලි බලාගාරය බලශක්ති ඇමති අතින් විවෘත වෙයි

දේශීය ආයෝජකයින් සූර්ය විදුලිබල ක්ෂේත්‍රයට කරන ආයෝජන දිරිමත් කිරීම රජයේ වැඩපිළිවෙල බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

කුරුණෑගල, හිරිපිටිය ප්‍රදේශයේ අලුතින් ඉදිකළ සූර්ය විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (17) දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දේශීය ආයෝජකයින් සහ සමාගම් මෙරටට ආශීර්වාදයක් ලෙස හැඳින්විය හැකි සූර්ය විදුලිබල ක්ෂේත්‍රයයේ ආයෝජනය කිරීම ඉතා ඉහළින් අගය කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

භූමිය මත සවිකළ සූර්යපැනල පද්ධති ක්‍රමවේදය භාවිත කරන මෙම සූර්ය බලාගාරයෙන් වසරකට ගිගාවොට් පැය 10ක නිෂ්පාදනයක් සිදුකෙරෙනවා.

ඒ, අනුව විදුලි නිෂ්පාදනයට වසරකට ඩීසල් සඳහා වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 3.3ක පමණ විදෙස් විනිමය ඉතිරිකර ගැනීමට හැකියාව පවතිනවා.

  1. ඔබතුමා ජාතික ජන බලවේග රජයේ වගකිව යුතු ඇමතිවරයෙක්. එසේම වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක්. වංචාව දූෂණය නෑ.
    නිළධාරීන්ට ඕන විදියට නටන්න එපා. වැඩ පෙන්වන්න. ඉක්මනින්ම විදුලි බිල අඩුකරන්න කටයුතු කරන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29