ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව පාසලේ ආදි ශිෂ්‍ය සංගමය, සිසු දරුවන්ගේ දෙමාපියන් හා සිසු දරුවන් එක් ව සිදු කරන දැඩි විරෝධතාව හේතුවෙන්.
මේ වනවිට (14) එම ස්ථානයේ පාර අවහිර වීම මත පොලිසියෙන් ද පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
අක්‍රමවත් පාලනයට විසඳුම් ඉල්ලමින් හා මාස 03ක් පුරා විද්‍යාලයේ සිදුවන දූෂිත ක්‍රමවේදයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙනවා.














Phf ekak thiyena principal kenekvawahama නූගත් aya ohoma natanawa
Phd eka thiyenne ජයවර්ධනපුර කැම්පස් eken balanna