ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා විම්බල්ඩන් ශූරතාවක් පළමු වරට මව්රටට රැගෙන යයි

2025 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ඉතාලි ක්‍රීඩක ජැනික් සින්නර් සමත් වුණා.

ඒ, අනුව විම්බල්ඩන් ශූරතාවක් දිනාගත් පළමු ඉතාලි ජාතික ක්‍රීඩකයා ලෙස ජැනික් සින්නර් ඉතිහාසයට එක්වනවා.

ලන්ඩන් හිදී පැවති අවසන් තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ මේ වනවිට ලොව අංක දෙකේ පසුවන ස්පාඤ්ඤ ක්‍රීඩක කාලෝස් අල්කරාස් පරාජය කරමින් සින්නර් මෙම ශුරතාවය දිනාගත්තා.

මෙම තරගය සින්නර් විසින් ජයගත්තේ තරග වට තුනට එකක් ලෙසයි.

ඉතාලි ජාතික ජැනික් සින්නර් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ක්‍රීඩකයා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?