ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා විම්බල්ඩන් ශූරතාවක් පළමු වරට මව්රටට රැගෙන යයි

2025 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ඉතාලි ක්‍රීඩක ජැනික් සින්නර් සමත් වුණා.

ඒ, අනුව විම්බල්ඩන් ශූරතාවක් දිනාගත් පළමු ඉතාලි ජාතික ක්‍රීඩකයා ලෙස ජැනික් සින්නර් ඉතිහාසයට එක්වනවා.

ලන්ඩන් හිදී පැවති අවසන් තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ මේ වනවිට ලොව අංක දෙකේ පසුවන ස්පාඤ්ඤ ක්‍රීඩක කාලෝස් අල්කරාස් පරාජය කරමින් සින්නර් මෙම ශුරතාවය දිනාගත්තා.

මෙම තරගය සින්නර් විසින් ජයගත්තේ තරග වට තුනට එකක් ලෙසයි.

ඉතාලි ජාතික ජැනික් සින්නර් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ක්‍රීඩකයා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25