ශ්‍රී ලංකා පොලිසියේ සුවිශේෂී වූ කොට්ඨාසයන් සහ එම කොට්ඨාසයන් සමඟ සම්බන්ධ විය හැකි දුරකථන අංක මෙන්ම විද්‍යුත් ලිපිනයන් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව මෙම දුරකථන අංකයන් හා විද්‍යුත් ලිපිනයන් මඟින් අදාළ කොට්ඨාසයන් සමඟමහජනතාවට සම්බන්ධ විය හැකි බවයි ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කළේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1




