පොලිසියේ සුවිශේෂී වූ කොට්ඨාසයන් හා සම්බන්ධ විය හැකි දුරකථන අංක හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා පොලිසියේ සුවිශේෂී වූ කොට්ඨාසයන් සහ එම කොට්ඨාසයන් සමඟ සම්බන්ධ විය හැකි දුරකථන අංක මෙන්ම විද්‍යුත් ලිපිනයන් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම දුරකථන අංකයන් හා විද්‍යුත් ලිපිනයන් මඟින් අදාළ කොට්ඨාසයන් සමඟමහජනතාවට සම්බන්ධ විය හැකි බවයි ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කළේ.

1 1