මදුරු රජදහනක් වූ නුගේගොඩ බස් නැවතුම සහ සුපිරි වෙළෙඳ සංකීර්ණය (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ අගනුවර ප්‍රධානම බස් නැවතුම්පොළ වන නුගේගොඩ බස් නැවතුම්පොළ සහ සුපිරි වෙළෙඳ සංකීර්ණය මදුරුවන බෝකරන රජ දහනක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.

නුගේගොඩ පිහිටි ප්‍රධාන පෙළේ පාසල්වල දරු දැරියන් මෙන්ම උපකාරක පංති සඳහා සහභාගීවීමට පැමිණෙන දහස් ගණනක් දරු දැරියන් නිරන්තරෙන් ගැවසෙන මෙම ස්ථානයේ ඇති මදුරු උල්පත ගැන බලධාරීන් කොතෙක් දැනුවත් කළද ඔවුන් එය නෑසුන්කන්ව සිටීම විමතියට කරුණක්.

එපමණක් නොව වත්මන් මාලිමා ආණ්ඩුවේ මෙන්ම සෙසු පක්ෂ විපක්ෂ සිය ජයග්‍රාහී රැළි පැවැත්වීමට තෝරාගන්නා ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ මායිම ද මෙයයි.

එවැනි ප්‍රසිද්ධ ස්ථානයක මේ ආකාරයේ මදුරු රජදහනක් පැවතීම තුළ මහජනතාවගේ ජීවිතවලට එල්ල වී ඇත්තේ සුලු පටු තර්ජනයක් නොවෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14