දෙවන ටෙස්ට් තරගය නොමිලේ නරඹන්න අවස්ථාව

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර, දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා (25) කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරග ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අද (23) සඳහන් කළේ.

ඒ, අනුව ගේට්ටු අංක 03 සහ ගේට්ටු අංක 04 ඔස්සේ තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනය වෙත අතුල්වීමේ හැකියාව පවතිනවා.

දෙඅර අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ දී පැවති පළමු තරගය පසුගිය සෙනසුරාදා අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?