ඉන්දියානුවන්ට ටෙහෙරානයෙන් පිටවෙන්නැයි උපදෙස්

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ගැටුම් මධ්‍යයේ, විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) ඊයේ (17) ප්‍රකාශ කළේ ආරක්ෂක හේතුන් මත ටෙහෙරානයේ සිටින ඉන්දියානු සිසුන් නගරයෙන් ඉවත් කර ඇති බවයි.

වර්ධනය වන තත්ත්වය සැලකිල්ලට ගෙන තනිවම නගරයෙන් පිටව යා හැකි අනෙකුත් ඉන්දියානුවන්ට නගරයෙන් ඉවත් වන ලෙස උපදෙස් දී ඇති බව එහි සඳහන්.

මාධ්‍ය නිවේදනයකින්, විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, “තානාපති කාර්යාලය විසින් සකස් කරන ලද විධිවිධාන හරහා ටෙහෙරානයේ සිටින ඉන්දියානු සිසුන් ආරක්ෂිත හේතූන් මත නගරයෙන් ඉවත් කර ඇත. ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි අනෙකුත් පදිංචිකරුවන්ට ද වර්ධනය වන තත්ත්වය සැලකිල්ලට ගෙන නගරයෙන් ඉවත් වන ලෙස උපදෙස් දී ඇත” යනුවෙන්.

නිවේදනයට අනුව, සමහර ඉන්දියානුවන්ට ඉරානයේ දේශසීමාව හරහා ඉරානයෙන් පිටවීමට පහසුකම් සලසා ඇති අතර, හැකි සියලු ආධාර ලබා දීම සඳහා තානාපති කාර්යාලය ප්‍රජාව සමඟ සම්බන්ධතා පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02