පළුදු වූ සබඳතා යළි හදාගන්න මෝදි කැනඩාවට

හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් පසු පළුදු වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවධියකින් පසු ඉන්දියා-කැනඩා සබඳතාවල වැදගත් මොහොතක් සනිටුහන් කරමින් ඇල්බර්ටා හි කනනාස්කිස් හි පැවති 51 වැනි G7 සමුළුවට සහභාගී වීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (17) හවස කැනඩාවේ කැල්ගරි වෙත පැමිණියා.

කැනඩාවට ගොඩබැස්ස පසු අගමැති මෝදි පැවසුවේ G7 සමුළුවේදී විවිධ නායකයින් හමුවී ගෝලීය දකුණේ ප්‍රමුඛතා අවධාරණය කරන බවයි.

අගමැති මෝදිගේ කැනඩාවේ සංචාරය සිදුවන්නේ නවදිල්ලිය සහ ඔටාවා අතර ගැටුම්කාරී කාල පරිච්ඡේදයකින් පසුවය.

NIA විසින් නම් කරන ලද ත්‍රස්තවාදී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දියානු නියෝජිතයන් සම්බන්ධ බවට කැනේඩියානු චෝදනා හේතුවෙන් එය වර්ධනය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56