පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මෙලෙස ආසාදනය වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්.

ලංකා කම්කරු කොංග්‍රසය නියොජනය කරන ඔහු එම පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ද කටයුතු කරනවා.

මන්ත්‍රීවරයාට කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවී ඇති බව පෙනී යාම හේතුවෙන් ඔහු දික්ඔය මූලික රෝහලේ දී ඊයේ (19) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරගෙන තිබෙනවා.

ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ එහි දී යි.

ඒ අනුව මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් කිහිප දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සඳහන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43