පාර්ලිමේන්තු සැසි වාරය ඇරඹෙයි (වීඩියෝ)

පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කර තිබෙනවා.

අද (06) දිනට නියමිත පාර්ලිමේන්තු සැසි වාරය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට ආරම්භ වුණා.