බුකියේ නිතරම කතාබහට ලක්වන කෙනෙක් පියුමි හංසමාලි කියන්නේ. විශේෂයෙන්ම ඇය මුහුණු පොතේ පළ කරන සරාගී ඡායාරූප නිසාම කවුරුත් ඇය ගැන අවධානයෙන් තමයි ඉන්නෙ.මේ තියෙන්නෙ පසුගිය දවසක ඇය මුහුණු පොතට එක් කරපු ඡායාරූප පෙළ…
ඇය කියන විදිහට ඇගේ පුතු තමයි ඡායාරූප අරගෙන තියෙන්නෙ




















very nice
ok
ජීවත් වීමේ අරගලය සඳහා කරණ කටයුතු .ප්‍රතිරූපය. බ්‍රෑන්ඩ් එක යාවත්කාලීන කිරීම. ආයාසයෙන් රැස් කරගත් ප්‍රාථමික නොවන අවශ්‍යතා නඩත්තු කර ගැනීමේ අවශ්‍යතාව. ක්ෂය වීමට පෙර රැස් කල ගත යුතු ප්රාග්ධනය. එකී නොකී හැම දෙයක්ම අස්සේ මවකගේ අහිංසක හීන හා බල පොරොත්තු. දිනක දරුවාගෙන් එල්ල වියහැකි ධෝෂ ධර්ෂණ වලට ඇති බය. මේ පොටෝ වල කදිමට වර්ණ ගැන්වී තියෙනවා ලස්සනයි. කමුකයි.