ජනාධිපති අනුර ජූනි මාසයේ ජර්මනියට – ඇමති විජිත (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන ජූනි මස 10 වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව තිබෙනවා.

ඒ බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් තහවුරු කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (23) දිනයේ විවෘත වූ මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ප්‍රදර්ශනයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?