IPL තරගාවලිය නවතා දැමුවේ සතියක පමණයි – ඉන්දීය ක්‍රිකට් ආයතනය

ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වනවිට මතුව ඇති යුද අවදානම හේතුවෙන් අයි.පී.එල් තරගාවලිය අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අද (09) කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ වනවිට පවසන්නේ තරගාවලිය අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බවයි.

බලධාරීන් සහ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව තරඟාවලියේ නව කාලසටහන සහ ස්ථාන පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ඉතා වැදගත් බවයි එම ආයතනය වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:05:43
Video thumbnail
සුගීශ්වරට ගොමෙන් ගැහුවේ පැලවත්තේ කට්ටිය ද..?
03:21