ට්‍රම්ප්, යේමනයේ හවුති කැරළිකරුවන් සමඟ සටන් විරාමයක් ප්‍රකාශ කරයි

යේමනයේ හවුති කැරළිකරුවන් සමඟ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඇමරිකානු හමුදා යේමනයට බෝම්බ හෙලීම නවත්වන බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මෙම සටන් විරාමයත් සමඟ වෙළඳ නැව් සහ ඇමරිකානු යුද නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නවත්වන ලෙස ද හවුති කැරළිකරුවන්ට දන්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?