කුඩා දරුවන් විසූ සරණාගත කඳවුරකට ඊශ්‍රායලය බෝම්බ හෙළයි

ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර මේවන විටත් නවතා දමා නැහැ.

හමාස් සටන්කාමීන් ඉලක්ක කර මෙම ප්‍රහාර සිදු කෙරෙන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කළත් පලස්තීනුවන් සහ බොහෝ මාධ්‍ය අනාවරණය කරන්නේ මෙම ප්‍රහාර බොහොමයක් එල්ල වන්නේ සිවිල් වැසියන් වෙත බවයි.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානාවක් මගින් පලස්තීන සරණාගත කඳවුරකට බෝම්බ හෙළා තිබෙනවා.

අද උදෑසන එල්ල වී ඇති මෙම ප්‍රහාරයෙන් කඳවුරේ සිටි කුඩා දරුවන් 7ක් ඇතුළු සැළකිය යුතු පිරිසක් මියගොස් ඇති බව සඳහන්.

එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී ඇති අතර සුන්බුන්වලට යට වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක යි.

පසුගිය සඳුදා (10) ආරම්භ වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේවන විට මරණයට පත් වී ඇති පලස්තීනුවන් ගණන 137ක්.

මෙම පිරිසෙන් 36 දෙනෙකු කුඩා දරුවන්වන අතර තවත් පලස්තීන ජාතිකයින් 920ක් තුවාළ ලබා ඇති බව සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16