කුඩා දරුවන් විසූ සරණාගත කඳවුරකට ඊශ්‍රායලය බෝම්බ හෙළයි

ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර මේවන විටත් නවතා දමා නැහැ.

හමාස් සටන්කාමීන් ඉලක්ක කර මෙම ප්‍රහාර සිදු කෙරෙන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කළත් පලස්තීනුවන් සහ බොහෝ මාධ්‍ය අනාවරණය කරන්නේ මෙම ප්‍රහාර බොහොමයක් එල්ල වන්නේ සිවිල් වැසියන් වෙත බවයි.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානාවක් මගින් පලස්තීන සරණාගත කඳවුරකට බෝම්බ හෙළා තිබෙනවා.

අද උදෑසන එල්ල වී ඇති මෙම ප්‍රහාරයෙන් කඳවුරේ සිටි කුඩා දරුවන් 7ක් ඇතුළු සැළකිය යුතු පිරිසක් මියගොස් ඇති බව සඳහන්.

එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී ඇති අතර සුන්බුන්වලට යට වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක යි.

පසුගිය සඳුදා (10) ආරම්භ වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේවන විට මරණයට පත් වී ඇති පලස්තීනුවන් ගණන 137ක්.

මෙම පිරිසෙන් 36 දෙනෙකු කුඩා දරුවන්වන අතර තවත් පලස්තීන ජාතිකයින් 920ක් තුවාළ ලබා ඇති බව සඳහන්

  1. මේවා සත්‍යයෙන් ඉතා දුරස්ය .හමාස් වරුන්ද ලංකාවේ කොටි වගේම සිවිල් ජනය අතර සිට ප්‍රහාර එල්ලකරයි.ප්‍රතිප්‍රහාර වලට එවිට සිවිල් පිරිස් ගොදුරු වේ ,ඉස්රයෙල් ඉලක්ක වනුයේ සතුරු ප්‍රහාර එල්ලවන ස්ථානයන්ය .මෙවැනි ප්‍රචාර කොටි උන්දලාත් කල බව සිහි තබාගන්න .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42