ඉක්වදෝර ජනපතිවරණයේ ජය ඩැනියෙල් නොබෝවාට

ඉක්වදෝර ජනාධිපතිවරණයේ ජය ඩැනියෙල් නොබෝවාට හිමිව තිබෙනවා.

ඒ ඔහු සිය ප්‍රතිවාදී සගයා වන ලුයිසා ගොන්සාලෙස් ව පරාජයට පත් කරමින්.

ඩැනියෙල් නොබෝවා සියයට 56ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර ලුයිසා හට හිමිවූයේ සියයට 44ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

37 හැවිරිදි ඩැනියෙල්ගේ ජයග්‍රහණය බොහෝ විචාරකයින් හඳුන්වා ඇත්තේ යකඩ හස්ත ප්‍රවේශයක ජයක් ලෙසයි.

ජාතික මැතිවරණ කවුන්සිලය පැවසුවේ නොබෝවා ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වන ලුයිසා ගොන්සාලෙස්ට වඩා ලකුණු 12ක ප්‍රමුඛතාවක් ලබා ඇති බවයි.

තම උපන් ගම වන ඔලොන්හි සිය ආධාරකරුවන් අමතමින්, 37 හැවිරිදි ජනාධිපතිවරයා “ඓතිහාසික ජයග්‍රහණයක්” බවට මෙය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තරුණ ජනාධිපතිවරයා කෙරෙහි සැමවිටම විශ්වාස කළ සියලුම ඉක්වදෝරියානුවන්ට ද තරුණ ඩැනියෙල් ස්තුති කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00