කතකට මරු කැඳවූ අනතුර

මදුරාගොඩ පොලිස් වසමේ මාතලේ කුරුණෑගල මාර්ගයේ කහටගහමුල හන්දිය ආසන්නයේ දී මාතලේ දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී සිදු වූ අනතුරින් එම කාන්තාව ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු ද තුවාල ලබා රිදීගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මරණකාරිය වයස අවුරුදු 72 ක් වූ දොඩංගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?