Indian Premier League

උතුරු කොරියානු ජාත්‍යන්තර මැරතන් තරගය සය වසරකට පසු යළිත්

වසර ගණනක නිහඬතාවයකින් පසු ප්‍රථම වතාවට උතුරු කොරියාව ප්යොංයැං ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා තිබෙනවා.

එරට අගනුවරවන ප්යොංයැං හිදී පැවති මෙම මැරතන් තරගය සඳහා විදේශීය ධාවකයන් 200ක් පමණ සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.

1981 දී ආරම්භ කළ මෙම මැරතන් තරගය, උතුරු කොරියා නායක කිම් ඉල් සුංගේ උපත සැමරීම සඳහා වාර්ෂිකව අප්‍රේල් මාසයේදී පැවැත් වුණා.

මෙම මැරතන් තරගය අවසන් වරට 2019 වසරේ පවත්වා තිබූ අතර, එහිදී විදේශික තරගකරුවන් 950 ක් සහභාගී වී සිටියා.

කොවිඩ් වසංගතය සමඟ මෙම මැරතන් තරගය පැවැත්වීම නවතා දැමුණු අතර, වසර හයකට පසු ඊයේ (06) දිනයේ මෙම තරගය යළිත් පවත්වා තිබුණා.

කෙසේ වෙතත් ඊයේ පැවති මෙම තරගයේ, තරඟ ප්‍රතිඵල පිළිබඳ වාර්තාවක් නිකුත් වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11

?