දින ගණනාවක් වැටක එල්ලුණු කමීසයෙන් සොයාගත් දේ

වවුනියාව, රාසේන්ද්‍රකුලම ගම්මානයේ පිහිටි තම්පනෙයි – පුලියන්කුලම වැවේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ(01) සොයාගත් බව නෙළුක්කුලම පොලිසිය පවසනවා.

ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත වැව තුළ තිබී පුද්ගල මළසිරුරක් සොයාගැනීමට හැකි වූ බවයි.

වැවට ආසන්නයේ කුඹුරු යායක වැටක පුද්ගල කමිසයක් දින ගණනාවක් එල්ලා තිබෙනු දැක ප්‍රදේශවාසීන් සොයා බැලීමේ දී වැවේ තිබී මළ සිරුර දැක ඇති බව ද පොලිසිය පැවසුවා.

මළ සිරුර දින ගණනාවක් ජලයේ පැවතීම හේතුවෙන් නරක් වී තිබෙනවා.

කෙසේවෙතත් වවුනියාව වැඩබලන මහේස්ත්‍රාත් ටි.ආර්ති මහත්මිය මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ හා ස්ථානීය පරීක්ෂාව සිදු කරනු ලැබුවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට කටයුතු කෙරුණා.

මෙතෙක් මළසිරුරේ අනන්‍යතාව හෙළි ව නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56