අනුරපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ් – හඳුනාගැනීමේ පෙරට්ටුවට වෛද්‍යවරිය අදත් නැහැ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදුකළ ලිංගික හිංසනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (24) අධිකරණයට ඉදිරිපත් කළා.

අද දිනයේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තිබූ අතර, වෛද්‍යවරි ඒ සඳහා සහභාගී වී නොසිටීම හේතුවෙන් අද දිනයේ එය සිදු කෙරුනේ නැහැ.

ඒ, අනුව සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කළේ.

  1. ඇය නිවැරදියි. ඇය බුද්ධිමත් ,
    ඇය සූදානම් නෑ තව තවත් දූශනයට පත්වෙන්න.
    පහත් සිතුවිලි තියෙන උන්ගෙ ගොදුරක් වෙන්න ඇය සූදානම් නෑ.
    ඇයට විතරක් නෙමෙයි මෙවන් විපත් වලට මූන දෙන හැම ගෑණියෙක්ම නැවත නැවත දූශනයට ලක් කරනවා.
    මේක වහා නැවැත්විය යුතුයි .
    අර කාලකන්නියා නිදොස් කොට නිදහස් නොකරොත් තමයි පුදුමෙ😥



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25