පුංචි ඡන්දෙට තරග වැදීමට ආ විදෙස් කතගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉතිහාසයේ පළමු වරට ප්‍රාදේශීය සභා සඳහා Maia Donadze නමැති විදෙස් කාන්තාවක් තරග වැදීමට නාමයෝජනා ලබා දුන්න ද, ඇයගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ උපතින් ජෝර්ජියානු කාන්තාවක් වන ඇය මාතලේ – ගලේවෙලින් පුංචි ඡන්දයට තරග වැදීමට නාමයෝජනා දුන් බවයි.

රටේ විවිධ කාලවල දී සිදු වූ දේශපාලනික පරිවර්තනයත් සමග බිම් මට්ටමේ සිට ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් මෙරටට ආදරය කරන තැනැත්තියක් ලෙස දේශපාලනික යාන්ත්‍රණයට එක්වීමට බලාපොරොත්තු වන බවයි Maia Donadze මහත්මිය සඳහන් කළේ.

තමන් 2015 සිට ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචිය දරන බවත්, සිය ස්වාමිපුරුෂයා ද, දරුවන් ද මෙරට පුරවැසිභාවය ලබාගත් අය බව ද ඇය සඳහන් කරනවා.

කෙසේවෙතත් Maia Donadze මහත්මියගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18