රනිල් රජයේ වියදමින් පෞද්ගලික සංචාර ගිහින් නැහැ – විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රජයේ වියදමින් කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනය පහතින්.

2 3