Empty Ad
AFC Banner
Empty Ad

UPDATE:- දේශබන්දුගෙන් රීට් පෙත්සමක් – පෙත්සම කැඳවීම අනිද්දා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කළ රීට් පෙත්සම එළඹෙන 12 වැනිදා (අනිද්දා) දිනයේ දී කැඳවීමට නියෝග කර තිබෙනවා.

එම පෙත්සම අභියාචනාධිකරණයට දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරුන් විසින් ගොනු කරනු ලැබුවේ සිය සේවාදායකයාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින්.

ඒ, අනුව අදාළ පෙත්සම අනිද්දා දිනයේ දී කැඳවීමට අවශ්‍ය නොතීසි යවන ලෙසට අධිකරණය දැනුම්දී තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

මෙම පෙත්සම අද (10) අභියාචනාධිකරණ සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

2023 වසරේ මාතර වැලිගම w15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 27 වැනිදා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටදෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණා.

Update – Monday, March 10, 2025, 12.05PM

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් යොමු කර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරුන් ගොනු කළ සම්පූර්ණ රීට් පෙත්සම මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනාඩි 18යි - රොහිත උදේම මැතිබයේ අඩව්ව අල්ලයි - සමාවෙන්න මිනිහා කිව්වට? #rohitha
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.10
00:00
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.10
03:12:02
Video thumbnail
BREAKING NEWS 🔴දේශබන්දුව හොයන්න පොලිසිය කතරගම බස්නායක නිළමෙගේ මවගේ ගෙට රිංගයි
03:10
Video thumbnail
🔴WEATHER ALERT🔴 කාලගුණය ගැන දැනගත්තොත් ඔබට හොඳයි
02:13
Video thumbnail
සිඟිති පාතාලය හිස ඔසවයි - සර්ට දෙනවා තරු විසිවෙන්නම - කොහොමද කොල්ලගේ සැර
01:13
Video thumbnail
දැන් අගමැතිනිය එක්ක යනවා වාහන 50ක් විතර #hariniamarasooriya #sjb
04:46
Video thumbnail
මාමෙක් හරි - නැන්දෙක් හරි ඉන්නවනම් අපිට උදව්කරන්න
02:27
Video thumbnail
රටේ පොලිස්පති හැංගිලා - අධිකරණ නියෝගයක් තියෙද්දිත් හැංගිලා සිටීම බරපතළයි...#deshabandutennakoon
01:48
Video thumbnail
දෙක්කෝටි විසි ලක්ෂයකට අභය දානය දුන්න යුග පුරුෂයා මහින්ද රාජපක්ෂ
03:51

?