Empty Ad
AFC Banner
Empty Ad

නේපාලයට රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක්

නේපාලයේ අද (28) අලුයම 2.51කට පමණ රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් ඇති ව තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය එහි වෙබ් අඩවියේ සඳහන් කළේ සින්දුපල්චෞක් දිස්ත්‍රික්කයේ භයිරව්කුන්ඩා හි මෙය හටගත් බවයි.

හිමාලයානු කලාපයට අයත් මෙම දිස්ත්‍රික්කයට බලපෑ භූ කම්පාව නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට එය තදින් දැනී තිබෙනවා.

ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය එහි වෙබ් අඩවියේ සඳහන් කළේ (දේශීය වේලාවෙන්) අලුයම 2:51 ට පමණ අපිකේන්ද්‍රය සින්දුපල්චව්ක් දිස්ත්‍රික්කයේ භයිරව්කුන්ඩා හි පිහිටා ඇති බවයි.

ඉන්දියාවේ සහ ටිබෙටයේ, චීනයේ මායිම් ප්‍රදේශවල ද මෙම තත්ත්වය දැනී ඇති බවයි පැවසෙන්නේ.

පුද්ගල ජීවිත හානි ගැන මෙතෙක් වාර්තා වී නොමැති අතර ඒ පිළිබඳව තවමත් පරීක්ෂණය සිදු කෙරෙමින් පවතින බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:02:56
Video thumbnail
🔴විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි - හොඳ හොඳ සෙල්ලම් එළියට එන COPE කමිටු රැස්වීම සජීවීව
02:33:58
Video thumbnail
අද කෝප් කමිටුවේ හොඳම ටික මෙන්න - ජගත් මනුවරණට මේවා දැකලා හොඳටම මල
27:04
Video thumbnail
විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි
08:53
Video thumbnail
කෝප් සභාපතිට අද හොඳටම තදවෙයි - මේක ගෙදර කියලා හිතුවද ඔයාලා
03:23
Video thumbnail
ජනපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක්
00:50
Video thumbnail
හත්තිලව්වේ තාම බැරිවුණා පොල් ගෙඩියේ මිල ඉහළ යන එක නවත්තගන්න
00:24
Video thumbnail
නුවන් බෝපගේගෙන් පොලීසියට ලොකු බාල්දියක්
00:54
Video thumbnail
ජනපති දිසාපතිවරුන්ට දුන්නු ඔවදන #anurakumaradissanayake
01:31
Video thumbnail
සජබයේ මුජිබර් සජබය අත හැර මාලිමාවට එක්වෙයි - පාර්ලිමේන්තුවේදී දැනුම් දෙයි
16:31

?