Empty Ad
AFC Banner
Empty Ad

වෙළෙඳ රහස් සොරාගත් චීන්නු හතරකට අධිචෝදනා

චිකාගෝහි ෆෙඩරල් අධිකරණයක් විසින් වෙළඳ රහස් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චීන සමාගම් දෙකක් සහ පුද්ගලයන් හතර දෙනෙකුට අධිචෝදනා ලබා දී තිබෙනවා.

උසාවි ලේඛනවලට අනුව, විත්තිකරුවන් විසින් ඉලිනොයිස් හි වෛද්‍ය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන දත්ත සොරකම් කර ඇතැයි චෝදනා නගා තිබෙනවා.

මෙමගින් රාජ්‍ය අනුග්‍රහය ලබන සමාගම් ඔත්තු බැලීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කරන චීනයේ දිගු කාලීන උපායමාර්ගය තහවුරු කිරීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?