ලෝක මව්වරුන්ගේ දිනය දා, සිය දෙමාපියන්ව රෝහලේ තනිකර ගිය නරුම පුතෙකු ගැන ඇහෙන කතාව

උදාවන සෑම දිනයක්ම අම්මාගේ මහා කරුණාවට වෙන් වූ බව අදහන අප ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මේ සටහන තබන්නේ ලක්ෂ සංඛ්‍යාත මව්වරුන් තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාරමිතා පුරන තත්ත්වයක සිටයි.

ලොව බොහෝ රටවල් මැයි මාසයේ දෙවන ඉරිදා මව්වරුන්ගේ ඉරිදාව ලෙස සමරනවා. එය 1912 වසරේ සිට ඇරඹුනු බව ඉතිහාසයේ සඳහන්.

ලොව කිසිදිනෙක කිසිවකට සමකළ නොහැකි දෙයක් වේ නම් ඒ අම්මා පමණයි.

අම්මා ගෙදර බුදුන් පමණක් නොව ලොවම ජිවත් කරවන අපිරිමිත වස්තුවයි. දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන් ජීවිතයම කැප කළ අම්මාගේ ගුණ සුවද වදන් වලට කැටිකල හැකි ද ?

කොරෝනා අර්බුදය හමුවේ තම දරුවන් රැක දෙන්නැයි ලොවපුරා මව්වරුන් අද සොබා දහමෙන් අයදිමින් සිටිනවා.

ඒ උතුම් මව්වරුන්ගේ ප්‍රාර්ථනාවට මහා වටිනාකමක් ලබාදීම දරුවන් වූ සැමගේ වගකීම නොවේද ?

උපන් දා සිට අම්මා ජීවිතය කරගත් අපට මව්වරුන්ගේ දිනය මහා සැමරුමක් නොවුණත් අම්මාගේ සෙනෙහස අමතක කළ අතලොස්සක ඇය වෙනුවෙන් කැප වීම මතක් කරන්නට අද දිනය වැදගත් වනවා නොඅනුමානයි.

දරුවන් වෙනුවෙන් දහසක් දුක් ගැහැට විඳින අම්මාගේ අපිරිමිත සෙනෙහස හුස්ම පොද පවතිනතුරු නිම නොවන යථාර්ථයක්.

ඔබ ගන්නා සෑම හුස්ම පොදක් වෙනුවෙන්ම ඇය මහා කැප කිරීම් සිදුකර ඇති බව ඔබේ හුස්ම නවතිනතුරු අමතක නොකරන්න.

මේ අතර සිය මව සහ පියාව කළුබෝවිල රෝහලේ අතහැර ගිය පුතෙකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වනවා.

එම පුත්‍රයා නීතිඥවරයෙකු බව ද සඳහන්.

කළුබෝවිල රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, මොවුන් දෙදෙනාව බාහිර රෝගී අංශයේ දමා ගොස් ඇති බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14