නොසිතූ මොහොතක අකුණක් බිලිගත්, 26 හැවිරිදි අනුෂා ගමක්ම හඬවා නික්ම යයි

කම්පනය නිසා තවත් කාන්තාවක් රෝහලට

ආණමඩුව, තෝණිගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුෂා උදයංගනී නම් 26 හැවිරිදි එක්දරු මවක්.අදාල කාන්තාව අද (08) උදෑසන සුළු වැසි තත්ත්වයක් පැවති අවස්ථාවක, පොල් ගෙඩියක් මිලදී ගැනීමට පැමිණි කාන්තාවකට පොල් ගෙඩියක් ලබාදීම සඳහා යකඩ උලකින් පොල් ගෙඩියක් ලෙලි ගසමින් සිටියදී මෙලෙස අකුණු සැර වැදී තිබෙනවා.

ප්‍රදේශවාසීන් සැකකරන්නේ මෙම අකුණු සැර ආසන්නයේ තිබු සන්නිවේදන කුලුණකට වැදිමේන් පසු එහි ඇති අකුණු සන්නායක නිසා එයින් ඇතට විසිවි කර ඇති බවත් ඉන් පසුව මෙම කාන්තාව පොල් ලෙලි ගසමින් තිබු යකඩ සහිත පොල් උලට වැදි ඇති බවයි.

අනතුරුව එම කාන්තාව රෝහල් ගතකර ඇති අතර ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.අකුණු සැර වැදීමෙන් ඒ අසල සිටි තවත් කාන්තවක් කම්පනයට පත්ව රෝහල් ගතව මේ වනවිට ප්‍රතිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08