‘එක මිටට ගොවි බිමට’ අද ඇරඹේ

රට පුරා ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් වගා කිරීම අරමුණු කරගත් ජාතික වැඩසටහනක් අද (15) ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ මෙම ජාතික වැඩසටහන ‘එක මිටට ගොවි බිමට’ ලෙස නම් කර ඇති බවයි.

මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ප්‍රයෝජනයට නොගත් ඉඩම් හඳුනාගෙන ඒවා වගා කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසුවා.

වගා නොකරන කුඹුරු සහ ගොඩ ඉඩම්වල ඉඩම් හිමියන්, භුක්තිකරුවන් සහ වගාකරුවන් වෙත තමන්ට අයත් ඉඩම වගා කරන ලෙස දන්වමින් ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම සඳහා නිවේදන පත්‍රිකාවක් ලබාදීමට නියමිත අතර, මෙම දැනුවත් කිරීම අද (15) දින ආරම්භ කර පෙබරවාරි 23 දක්වා සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10