AFC Banner
Empty Ad
Empty Ad

“ක්ෂණයක් ඇතිනම් විනාශේ දකින්න – තණ්හා සිතමයි මුලා වන්නෙ හෙට” – එක්වරම යූ ටියුබ් ට්‍රෙන්ඩින් වූ අගමැති පුතු කියූ දේ

අගමැති මහින්ද රාජපක්ෂගේ පුතෙකු ලෙස දැන අඳුනනවා වුණත්, ගායන ශිල්පියෙක් විදිහටත් කා අතරත් ජනප්‍රිය කෙනෙක් තමයි, රෝහිත රාජපක්ෂ කියන්නේ.

ඉතින් රෝහිත, පසුගිය දවසක ඔහුගේ අලුත්ම ගීතය එළිදක්වනු ලැබුවා. ඔහු ඒ ගීතය ගයන්නේ, දිල්කි උරේෂා සමඟිනුයි. ආශාවේ කියන මේ ගීතය මේ වෙනකොට ලංකාවේ යූටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට් එකත් ආක්‍රමණය කරලා.මේ ගැන සඳහන් කරමින්, රෝහිත මුහුණු පොතේ තැබූ සටහන පහතින්…

අපි විඳින විඳවන සෑම මොහොතක්ම අපේ ජීවිතය අර්ථවත් කර සුන්දර කරනු ඇත. මිල මුදල්, ආශාවන්, සහ බලයෙන් මත් වූ විට ඔබේ ඒ සුන්දර අර්ථවත් ජීවිතය විනාශය කරා රැගෙන යනු ඇත.අහන්න, බලන්න, විඳින්න මගේ අලුත්ම සින්දුව…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව ඇතුලේ ගැටලුකාරී තත්ත්වයක් - කමල් අද්දරාරච්චිගෙන් ආන්දොලනාත්මක හෙළිදරව්වක්... #npp #akd
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ කඩවත පිවිසුම ජලයෙන් යටවෙයි
01:42
Video thumbnail
කාළගුණයෙන් රතු නිවේදන - දිවයිනේ තව දුරටත් තද වැසි #badweather #climate
03:36
Video thumbnail
ජනතා අශිර්වාදයෙන් හොඳම පිරිසක් සජබයෙන් පාර්ලිමේන්තු යනවා #sajithpremadasa #sjb
02:04
Video thumbnail
Breaking News🛑සිලින්ඩරය පුපුරයි - නාමයෝජනා නොලැබුණ සමන් රත්නප්‍රිය මාධ්‍ය ඉදිරියේ සංවේදී වෙයි
06:38
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:55
Video thumbnail
හෙට අනිද්ද උත්තර දෙන්න සූධානම් - රන්ජන් ගාවට ගිය අසේල සම්පත් කාට කාටත් ඇහෙන්න දාපු සද්දේ
03:22
Video thumbnail
ගාල්ලෙන් මාලිමාවට වැඩ්ඩෝ 12ක් - කරන්න යන අලුත් පෙරළිය එළියට #npp #akd #anurakumaradissanayake
02:58
Video thumbnail
කොළොන්නාවම වසාගත් ජල රකුසා - නිවාස රැසක් ජලයෙන් යට වෙයි #climate #badweather
01:26
Video thumbnail
ඉතා කෙටි කාලයක් තුළ ජාතික ජන බලවේගයේ පිරිහීම පේනවා #sjb #akd #anurakumaradissanayake
02:22

?