මන්නාරම අධිකරණය අසල ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

පසුගියදා (16) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ පුද්ගලයින් දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු මන්නාරම කොට්‍ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ; පෙරේදා (28) දිනයේ දී මෙම සැකකරු ව මන්නාරම නගරයේ දී අත් අඩංගුවට ගත් බවයි.

මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ දී, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් හා පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබුවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56