ශෂී ඇන්ජලීනා අපටත් නොකියා විවාහ වෙලා ද ?

ශෂී ඇන්ජලීනා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ කාලයක් පුරාවට තමන්ගේ නම රඳවා තබාගත් ශිල්පිනියක්. ගීත රූප රචනා තුළින් ශෂී ඇන්ජලීනා විශාල ජනප්‍රියත්වයක් ලබා තිබුණා.

ශෂී ඇන්ජලීනා පසුගිය දිනෙක මංගල ඇඳුමකින් ඡායාරූප පෙළක් සඳහා දායක වී තිබෙනවා. මේ සමග ඇය විවාහ වී ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.

එහි ඡායාරූප පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?