තවත් චීන සමාගම් 37කට ඇමෙරිකාවෙන් සම්බාධක

උයිගර් ශ්‍රමය බලහත්කාරයෙන් යොදා ගන්නා බවට එල්ල වූ චෝදනා හේතුවෙන් චීන ආයතන 37ක නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

ගෝලීය ප්‍රමුඛතම ඇගලුම් නිෂ්පාදකයෙන් වන Huafu Fashion Co ද එලෙස තහනම් කළ ආයතන අතර වනවා.

මීට අමතරව සූර්ය බල විදුලි උපාංග නිෂ්පාදකයින්, පතල් කැනීම් ක්ෂේත්‍රයේ සමාගම් ද එම ලැයිස්තුවට ඇතුළත්.

මෙම නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ වූ 2021 වසරේ දෙසැම්බර් සිට මෙලෙස ආනයන තහනමට ලක් වූ චීන සමාගම් ගණන 144ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15